
ඒක හරි අසාමාන්‍ය, දරාගන්න අමාරු හැගීමක්
වයස 17, 18 වෙද්දි .
ඒත් කාලයත් එක්ක මිනිස්සු යන්නම යන්න ගියාට පස්සෙ..
ඒ දැනෙන දුක කාලෙකින් පත්තියම් වෙනවා.
ඒ හැගීමම එක වෙලාවකදි Art එකක් වෙනවා..
Imperfect උන ඒ හැගීම් එක්ක ගෙවන ජීවිත
වෙනස් වෙන්නෙම සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත එක්ක,
ඉතින් ආයෙමත් මිනිස්සු ජීවිතයට එනවා යනවා ..